ePrivacy and GPDR Cookie Consent management by TermsFeed Privacy Policy and Consent Generator
Benvenuti nella libreria online Tektime
Categorie
PACCO REGALO EBOOK
offerte Speciali
සඳ නර්තනය (රුධීරයේ බැඳීම පොත් අංක එක)-රුධිරයේ බැඳීම් කථා මාලාවේ 1 වන පොත

සඳ නර්තනය (රුධීරයේ බැඳීම පොත් අංක එක)-රුධිරයේ බැඳීම් කථා මාලාවේ 1 වන පොත

Autore: Amy Blankenship
Codice Prodotto: 4410
Disponibilità: Disponibile
3,99€
-+
ATTENZIONE! CONTENUTO SOLO PER ADULTI.
WARNING! ADULT ONLY CONTENTS.


E-BOOK - ISBN: 9788835429500

එන්වීගේ ජීවිතය විශිෂ්ට විය. උසස් වැඩිමල් සහෝදරයෙක්, වැදගත් පෙම්වතෙක් සමග ගැහැණු ළමයෙකුට ලැබිය හැකි හොඳම රැකියාව සමග ... නගරයේ වඩාත්ම ජනප්‍රිය සමාජ ශාලාහි තැබෑරුම්වල බීම පිලිගන්වන්නියක් වීම. ඇගේ පෙම්වතා විසින් සඳ නර්තනයෙහි නැටුම් ශාලාවේ කල නොමනා ක්‍රියාවක් ගැන ඇගේ හොඳම මිතුරෙකුගෙන් ඇමතුමක් ලැබෙන තුරු සැමදේම හොඳින් සිදුවිය. ඩෙවෝන් යනු ජගුවර්වරයෙකු බවට පත්විය හැකි තරමක් රළු මිනිසෙක් සහ සඳ නර්තනයේ හවුල් හිමිකරුවෙකි. රතු කෙස් සහිතව සමාජ ශාලාවේ නටමින් සිටින ආකර්ෂණීය කලහකාරී ගැහැනිය දුටුවිට ඔහුගේ ලෝකය එහි අක්ෂයෙන් ඉවතට නැඹුරු විය. ඔවුන් වටා ගොඩනැගුණු වැම්පයර් යුද්ධයකුත් සමඟ ඩෙවෝන් මෙම කාන්තාව තමාගේ බවට පත් කරගැනීමට පොරොන්දු දෙන අතර... ඇයව ලබා ගැනීමට තම උපරිම වීර්යය යොදා සටන් කරයි.

එන්වීගේ ජීවිතය විශිෂ්ට විය. උසස් වැඩිමල් සහෝදරයෙක්, වැදගත් පෙම්වතෙක් සමග ගැහැණු ළමයෙකුට ලැබිය හැකි හොඳම රැකියාව සමග ... නගරයේ වඩාත්ම ජනප්‍රිය සමාජ ශාලාහි තැබෑරුම්වල බීම පිලිගන්වන්නියක් වීම. ඇගේ පෙම්වතා විසින් සඳ නර්තනයෙහි නැටුම් ශාලාවේ කල නොමනා ක්‍රියාවක් ගැන ඇගේ හොඳම මිතුරෙකුගෙන් ඇමතුමක් ලැබෙන තුරු සැමදේම හොඳින් සිදුවිය. ඔහුව මුණගැසී ඒ පිලිබඳ විමසීමට ඇය ගත් තීරණය මගින් එදිනෙදා ඒකාකාරී ජීවිතයට යටින් සැඟවී ඇති භයානක අද්භූත ලෝකයක් හඳුන්වා දෙන සිදුවීම් දාමයක් ආරම්භ කෙරෙයි. මිනිසුන් හට ජගුවර්වරුන් බවට පරිවර්තනය විය හැකි ලෝකයක්, සැබෑ වැම්පයර්වරුන් වීථිවල සැරිසරන එලෙසම කඩා වැටුණු දේවදූතයන් අප අතර ඇවිදිමින් සිටින. ඩෙවෝන් යනු ජගුවර්වරයෙකු බවට පත්විය හැකි තරමක් රළු මිනිසෙක් සහ සඳ නර්තනයේ හවුල් හිමිකරුවෙකි. නරුම හදවතකින් සහ විදුලි කම්පන උපකරණයකින් සන්නද්ධව, රතු කෙස් සහිතව සමාජ ශාලාවේ නටමින් සිටින ආකර්ෂණීය කලහකාරී ගැහැනිය දුටුවිට ඔහුගේ ලෝකය එහි අක්ෂයෙන් ඉවතට නැඹුරු විය. ඔවුන් වටා ගොඩනැගුණු වැම්පයර් යුද්ධයකුත් සමඟ ඩෙවෝන් මෙම කාන්තාව තමාගේ බවට පත් කරගැනීමට පොරොන්දු දෙන අතර... ඇයව ලබා ගැනීමට තම උපරිම වීර්යය යොදා සටන් කරයි.

Fascia età lettore
Fascia età Più di 18 anni
Formati libro
Formati epub, mobi (Kindle)
Lingua libro
Lingua Sinhala
Parole libro
N. parole 68610
Traduttori
Traduttore Roshan Perera

Scrivi una recensione

Nome:


La Tua Recensione: Nota: Il codice HTML non viene tradotto!

Punteggio: Negativo           Positivo

Inserire il codice nella casella seguente:

Continua
Tektime Bookstore © 2024